Thursday, June 10, 2021

Grade 10 Buddhism , Study with Play Games



බුද්ධ ධර්මය 10 ශ්‍ර‌ේණිය විෂය නිර්දේශය ඇසුරෙන් නිර්මාණය කරන ලද පුනරීක්ෂණ පෙලකි. 

බුද්ධ ධර්මය පෙල පොත‌ෙහි ඇති පාඩම් අධ්‍යයන  කොට අනතුරුව ඔබේ දැනුම පරීක්ෂා කිරීම සදහා පාඩමට අදාළ මෙම පුනරීක්ෂණ අභ්‍යාස සිදු කළ හැකිය.

විෂය නීරස වීමකින් තොරව ක්‍රීඩාශීලීව තම දැනුම පරීක්ෂා කරනු වස් පරිගණක ක්‍රීඩා ඇසුරෙන් මෙම පුනරීක්ෂණ සකස් කරන ලදී.

යම් ගැටලුවක් හෝ ඇගයීමක් ඇත‌ොත් පහත දැක්වෙන දුරකථන අංකය මගින් තොරතුරු දන්වන්න. 

මෙම පරිගණක ක්‍රීඩා සදහා යොමු වූ හා මෙමගින් දැනුම පරීක්ෂා කරගත් ඔබට ස්තූතිවන්ත වන අතර ඔබේ යහලුවන්ට ද මෙය යැවීමට කටයුතු කරන්න. 


Text Book  👉 Click Here

01. අභියෝග  ජයගත් සිදුහත් බෝසතාණෝ.

                link 01-         CLICK HERE                          

            link 02-         CLICK HER

02. නමදිමු අගයමු මහ සග රුවනා.

          
03. තෙරුවන් ගුණ හැදින ගනිමු.
         link-                CLICK HERE
04. කුසල් සිත් වැඩි දියුණු කරමු.
          link -                CLICK HERE
05. විදසුන් වඩන්නෝ ඇති තතු දකින්නෝ.
         link -                CLICK HERE
06. සසුන් කෙත සරු කළ උතුමෝ ගුණැති පෙර කල.
          link-                 CLICK HERE
07. මහලු වියෙහි දුක් නොවන්න තුරුණු දිවිය           ගොඩනගන්න
08. අනුසස් දැක සිල්වත් වෙමු.
        link-      CLICK HERE
09. සබදතා රකින මිනිස් යුතුකම්.
          link-      CLICK HERE
10. රුදුරු මිනිසුන් අතර වෙමු  අපි ‌සොදුරු මිනිසුන්
11. අපේකම හා සහජීවනය
12. කර්මය හා එහි ප්‍රභේද හැදින ගනිමු.
         link-      CLICK HERE
13. ඇති තතු කියන තිලකුණු දහම.
14. පටිච්ච සමුප්පාද න්‍යාය හැදින ගනිමු.
         link-     CLICK HERE
15. සිව්සස් හැදින සැනසුම ලබමු.
16. බුදු සිරිතයි පරිසරයයි.
          link-     CLICK HERE
17. නීරෝගී බව උතුම් ලාභයයි.
         link-     CLICK HERE
18. නිවැරදි ආහාර පරිභෝජනයෙන් සුව සේ වෙසෙමු.
          link-     CLICK HERE
19. සසුන සුරැකි සංගානනා
         link-     CLICK HERE
20. හෙළ කලාවන් සුරකිමු.
         link-     CLICK HERE
21. බෞද්ධ සාහිත්‍යය රස විදිමු.
         link-     CLICK HERE
22. රාජ්‍ය පාලනය පිළිබද බෞද්ධ ඉගැන්වීම
         link-     CLICK HERE
23. ශ්‍රද්ධාව නිවන් මගෙහි පිවිසුමයි.

CLICK  HERE NEW 
                           01.   MCQ  Google Form

                           02.  Grade 11 Lesson                  



      යම් ගැටළුවක්  වෙතොත් සම්බන්ධ වන්න.

                                          Whatsapp 0716804650

     නිර්මාණය - 

            පූජ්‍ය සූරියවැවේ ධම්මපාල හිමි

            විදුහල්පති

            බප/හෝ/ පින්නවල රාජපොල මහා විද්‍යාලය   -  වග




                        





13 comments:

  1. අපෙ හාමුදුරුවනේ බොහොම පින්

    ReplyDelete
  2. බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    ReplyDelete
  3. I can understand my place and what I do nextly

    ReplyDelete
  4. ගොඩක් හොදයි !!

    ReplyDelete
  5. ගොඩක් හොද දෙයක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    ReplyDelete
  6. ගොඩක් හොද දෙයක්බො !!! හොම පින් අපේ හාමුදුරුවනේ !!!

    ReplyDelete
  7. zooming into future. nice concept .

    ReplyDelete