Thursday, June 17, 2021

Grade 11 Buddhism , Study with Play Games

 












බුද්ධ ධර්මය 11 ශ්‍ර‌ේණිය විෂය නිර්දේශය ඇසුරෙන් නිර්මාණය කරන ලද පුනරීක්ෂණ පෙලකි. 


බුද්ධ ධර්මය පෙල පොත‌ෙහි ඇති පාඩම් අධ්‍යයන  කොට අනතුරුව ඔබේ දැනුම පරීක්ෂා කිරීම සදහා පාඩමට අදාළ මෙම පුනරීක්ෂණ අභ්‍යාස සිදු කළ හැකිය.

විෂය නීරස වීමකින් තොරව ක්‍රීඩාශීලීව තම දැනුම පරීක්ෂා කරනු වස් පරිගණක ක්‍රීඩා ඇසුරෙන් මෙම පුනරීක්ෂණ සකස් කරන ලදී.

යම් ගැටලුවක් හෝ ඇගයීමක් ඇත‌ොත් පහත දැක්වෙන දුරකථන අංකය මගින් තොරතුරු දන්වන්න. 

මෙම පරිගණක ක්‍රීඩා සදහා යොමු වූ හා මෙමගින් දැනුම පරීක්ෂා කරගත් ඔබට ස්තූතිවන්ත වන අතර ඔබේ යහලුවන්ට ද මෙය යැවීමට කටයුතු කරන්න. 


Text Book  👉 Click Here


1.බුදු සිරිත අනුව යමු අභියෝග ජය ගනිමු

01.  Lesson 01   Click Here

2.බුදු ගුණ අනන්තය

02.  Lesson 02     Click Here

3.බුදුකුරු දම් පුරා - දිවි මඟ ගනිමු සපුරා

03.  Lesson 03      Click Here

4.සමාධිගත සිතක මහිම

04.  Lesson 04       Click Here

5.ආදර්ශවත් චරිත

05.  Lesson 05   Click Here

6.දිවි මඟට එළිය දෙන දහම් පද

06.  Lesson 06    Click Here 

7.සීලය හා භෟතික සංවර්ධනය

07.  Lesson 07        Click Here 

8.දියුණුවේ හා පිරිහීමේ දොරටු

08.  Lesson 08       Click Here 

9.බුදු දහමින් හෙළිවන සිතීමේ හා විමසීමේ නිදහස

09.  Lesson 09    Click Here 

10.බෞද්ධ අනන්‍යතාව සුරකිමින් සහජීවනයෙන් ක්‍රියා කරමු

10.  Lesson 10   Click Here 

11.පුද්ගල විසමතා සහ කර්මය

11.  Lesson 11    Click Here 

12.සසර දුකත් දුකින් මිදීමත් උගන්වන බෞද්ධ හේතුඵල ධර්මය

12.  Lesson 12     Click Here 

13. බුදු දහම පදනම් කරගත් ජීවන දැක්මක්

13.  Lesson 13     Click Here 

14.පරිසරහිතකාමී වෙමු

14.  Lesson 14   Click Here 

15.බුදුබණ ඇසුරින් නීරෝගී දිවියක්

15.  Lesson 15  Click Here 

16.නිමල දහම රැකුණු අයුරු

16.  Lesson 16   Click Here 

17.මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකික ජන ජීවිතය ඔපවත් වූ ආකාරය

17.  Lesson 17   Click Here 

18.හෙළ බොදු කලාවේ අසිරිය

18.  Lesson 18   Click Here 

19.බුදු සමයෙන් පෝෂණය වු සිංහල සාහිත්‍යය

19.  Lesson 19   Click Here 

20.දැහැමි ධනය ගෙනෙයි සැපය

20.  Lesson 20   Click Here 

21.දැහැමිව උපයා දැහැමිව වැය කරමු

21.  Lesson 21   Click Here 

22.පාලකයනට මඟ කියන බුදු දහම

22.  Lesson 22  Click Here 

23.ලොව්තුරු සුවේ පදනම සම්මා දිට්ඨියයි

23.  Lesson 23   Click Here 


CLICK  HERE NEW 
                           01.   MCQ  Google Form

                           02.  Grade 10 Lesson      


     නිර්මාණය - 

            පූජ්‍ය සූරියවැවේ ධම්මපාල හිමි

                විදුහල්පති

                බප/හෝ/ පින්නවල රාජපොල මහා විද්‍යාලය   -  වග


30 comments:

  1. This is very funny game and we can develop our studies.
    I am very happy about this game 😊💪

    ReplyDelete
  2. I am very happy and funny
    We can develop our knowledge

    ReplyDelete
  3. Replies
    1. Mema game eken buddagama padam vinodayen adyanaya karanna puluvan.thank you apata mema game eka laba dunnata.🙏

      Delete
  4. This is a very interesting game

    ReplyDelete
  5. This is very a useful and interesting gama

    ReplyDelete
  6. Most valuable . Thanks for such a nice game

    ReplyDelete
  7. so interesting and valuable game. I'm happy with it.👌👍👍😍

    ReplyDelete
  8. Very useful game. Very interesting 👍

    ReplyDelete
  9. Very enjoyable & useful game for us

    ReplyDelete
  10. ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
    අපිට මේක ගොඩක් වටිනවා
    පාඩම් කරලා ඉවර වෙලා මේ game එක ,play කරාම එ පාඩම් කරපුව ගොඩක් හොදට මතක තතියෙනවා අපෙ හාමුදුරුවනේ
    ඔබ වහන්සේට ගොඩාක් පින්🙏🙏

    ReplyDelete
  11. That's something fun and worth it, thank you

    ReplyDelete