බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය විෂය නිර්දේශය ඇසුරෙන් නිර්මාණය කරන ලද පුනරීක්ෂණ පෙලකි.
Thursday, June 17, 2021
Thursday, June 10, 2021
Grade 10 Buddhism , Study with Play Games
බුද්ධ ධර්මය 10 ශ්‍රේණිය විෂය නිර්දේශය ඇසුරෙන් නිර්මාණය කරන ලද පුනරීක්ෂණ පෙලකි.
බුද්ධ ධර්මය පෙල පොතෙහි ඇති පාඩම් අධ්‍යයන කොට අනතුරුව ඔබේ දැනුම පරීක්ෂා කිරීම සදහා පාඩමට අදාළ මෙම පුනරීක්ෂණ අභ්‍යාස සිදු කළ හැකිය.
විෂය නීරස වීමකින් තොරව ක්‍රීඩාශීලීව තම දැනුම පරීක්ෂා කරනු වස් පරිගණක ක්‍රීඩා ඇසුරෙන් මෙම පුනරීක්ෂණ සකස් කරන ලදී.
යම් ගැටලුවක් හෝ ඇගයීමක් ඇතොත් පහත දැක්වෙන දුරකථන අංකය මගින් තොරතුරු දන්වන්න.
මෙම පරිගණක ක්‍රීඩා සදහා යොමු වූ හා මෙමගින් දැනුම පරීක්ෂා කරගත් ඔබට ස්තූතිවන්ත වන අතර ඔබේ යහලුවන්ට ද මෙය යැවීමට කටයුතු කරන්න.
Text Book 👉 Click Here
01. අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ.
03. තෙරුවන් ගුණ හැදින ගනිමු.
04. කුසල් සිත් වැඩි දියුණු කරමු.
05. විදසුන් වඩන්නෝ ඇති තතු දකින්නෝ.
06. සසුන් කෙත සරු කළ උතුමෝ ගුණැති පෙර කල.
07. මහලු වියෙහි දුක් නොවන්න තුරුණු දිවිය ගොඩනගන්න
08. අනුසස් දැක සිල්වත් වෙමු.
09. සබදතා රකින මිනිස් යුතුකම්.
10. රුදුරු මිනිසුන් අතර වෙමු අපි සොදුරු මිනිසුන්
11. අපේකම හා සහජීවනය
12. කර්මය හා එහි ප්‍රභේද හැදින ගනිමු.
13. ඇති තතු කියන තිලකුණු දහම.
14. පටිච්ච සමුප්පාද න්‍යාය හැදින ගනිමු.
15. සිව්සස් හැදින සැනසුම ලබමු.
16. බුදු සිරිතයි පරිසරයයි.
17. නීරෝගී බව උතුම් ලාභයයි.
18. නිවැරදි ආහාර පරිභෝජනයෙන් සුව සේ වෙසෙමු.
19. සසුන සුරැකි සංගානනා
20. හෙළ කලාවන් සුරකිමු.
21. බෞද්ධ සාහිත්‍යය රස විදිමු.
22. රාජ්‍ය පාලනය පිළිබද බෞද්ධ ඉගැන්වීම
23. ශ්‍රද්ධාව නිවන් මගෙහි පිවිසුමයි.
CLICK HERE NEW
01. MCQ Google Form
02. Grade 11 Lesson
Whatsapp 0716804650
නිර්මාණය -
පූජ්‍ය සූරියවැවේ ධම්මපාල හිමි
විදුහල්පති
බප/හෝ/ පින්නවල රාජපොල මහා විද්‍යාලය - වග
Subscribe to:
Comments (Atom)

